කඩුගන්නාවේ පාර දින නියමයක් නොමැතිව වැසේ.

කොළඹ - මහනුවර කඩුගන්නාව මාර්ගය දින නියමයක් නොමැතිව වසා තැබීමට තීරණය කළ බව, කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසුරිය මහතා පවසනවා. ඒ අද (15) පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. සබරගමු පළාත් ආණ්ඩුකාර…

Continue Reading

මහනුවර – කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර

නායයෑමේ අවදානමකට පත්ව තිබෙන මහනුවර - කොළඹ ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවෙන් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. එම ප්‍රධාන මාර්ගයේ 98 වන කිලෝමීටර් කණුව අසල නාය යාමේ අවධානමක් හේතුවෙන් අද (නොවැ.…

Continue Reading

පළාත් කීපයකට තද වැසි සහිත කාලගුණයක්

සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වලත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල සැප්තැම්බර් 16 දින විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ක පමණ තරමක…

Continue Reading

පළාත් බොහොමයකට අද දිනයේ තද වැසි

අගෝස්තු 26 දින දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ…

Continue Reading

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පහත් බිම් රැසකට ගංවතුර තර්ජන

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කැළනි ගඟ, කළු ගඟ, ගිං ගඟ සහ අත්තනගලු ඔය ආශ්‍රිතව ද ජල මට්ටම් ඉහළ යමින් ඇති බැවින් එම ගංගා ආශ්‍රිත පහත්බිම්වල වෙසෙන ජනතාවද…

Continue Reading

නිරිත දිග මෝසම් කාලගුණය දිවයින හරහා

නිරිත දිග මෝසම් කාලගුණය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. බස්නාහිර හා සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

Continue Reading

ඇද හැලුන මහ වැසි සමග ගංගා රැසක් පිටාර මට්ටමේ..

පසුගිය පැය විසි හතරක කාලය තුළ දිවයිනේ බොහෝ පළාත්වලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර කලු, කැලණි, නිල්වලා, ගිං, අත්තනගලු ඔය සහ මා ඔය යන ගංගා පිටාර ගැලීම සිදුවෙමින් පවතින…

Continue Reading

කාලගුණ අනාවැකිය (මැයි 14 ): වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත්

ගිනිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය හේතුවෙන්, අද (මැයි 14) දිනයේදීත් දැනට පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…

Continue Reading

කාලගුණ අනාවැකිය (මැයි 13 ): තද වැසි පිළිබඳ අවදානාත්මක නිවේදනය

මැයි මස 14 වනදා උදෑසන 10 දක්වා ගොඩබිම් ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ අනාවැකියේ, දිවයිනේ නිරිත සහ වයඹ ප්‍රදේශවල වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් බලාපොරොත්තු වෙනවා. සබරගමුව,…

Continue Reading