ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් 1% ක නාමික බද්දකට යටත්ව අනාවරණය කිරීමට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා. පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු…

Continue Reading

රජයේ වියදම් සීමාකිරීම මගින් ඉතිරි කිරීමට අපේක්ෂිත අරමුදල් ප්‍රමාණය ගැන වාර්තාවක් ඉල්ලයි

එක් එක් අමාත්‍යාංශවල කපා හැරිය හැකි වියදම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් මේ සතිය තුළ ලබාදෙන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. කපා හැරිය හැකි වියදම් සහ එමගින් ඉතිරි කිරීමට…

Continue Reading

ඩොලරයේ වටිනාකම පෞද්ගලික බැංකු රුපියල් 226 ක් ලෙස වාර්තා කරයි

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබෙන බව වාර්තා වෙනවා. අහෝස්තු 31 දින ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා මහ බැංකුව අනුව…

Continue Reading

සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි තොගය රජයේ බාරයට

බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා…

Continue Reading

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම CCC+ මට්ටමේ සිට CCC- දක්වා පහළට

ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Standard & Poor's ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම CCC+ මට්ටමේ සිට CCC- දක්වා පහළ දමා තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත…

Continue Reading

කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන ඇති වෙළෙඳුන්ට පමණයි

කොව්ඩ්-19 වෛරසය පැතිර යාම වැලක්වීමට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය කාලය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළෙඳාම් කළ හැකි වන්නේ, කොව්ඩ්-19 ප්‍රතිශක්තීකරණ එන්නත් මාත්‍රා දෙක ම ලබාගෙන ඇති වෙළෙඳුන්ට පමණක් බව…

Continue Reading

තොග වෙළෙඳාම සඳහා පමණක් දින දෙකකට ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබේ.

අගෝස්තු 24 සහ 25 යන දෙදින තුළ දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබීමට රජය තීරණය කර තිබෙනවා. තොග වෙළෙඳාම සඳහා පමණක් මෙම දින දෙක තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබෙන බව…

Continue Reading

ලිත්‍රො ගෑස් මිල ඉහළ යන ලකුණු

ලාෆ් සමාගමේ ගෑස් මිල හා සමානව තම සමාගමේ ද ගෑස් වල මිල ඉහළ දැමීමට ලිත්‍රො ගෑස් සමාගම විසින් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනව බව වාර්තා වෙනවා. ඒ අනුව නුදුරේ දී ද…

Continue Reading

විදේශ විනිමය ගෙවීම් පිලිබඳ මහ බැංකුවෙන් නිවේදනයක්

ණය කාඩ්පත්, හර කාඩ්පත් සහ අනෙකුත් වටිනාකම තැන්පත් කළ කාඩ්පත් හිමියන් එම කාඩ්පත් භාවිත කරමින් ශ්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින්ට කරන ඇතැම් විදේශ විනිමය ගෙවීම් සීමා කිරීමක්/ තහනම් කිරීමක් සිදු…

Continue Reading

සියලුම බේකරි නිෂ්පාදන මිල 23 වනදා සිට ඉහළට

ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් - කේක් කිලෝවක් රුපියල් 100කින් සහ සියලුම බේකරි නිෂ්පාදන රු. 10 බැගින් අගෝස්තු 23 වනදා සිට ඉහළ දැමීමට බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර…

Continue Reading