අහිතකර චීන පොහොර තොගයට මුදල් ගෙවීම වළක්වාලමින් වාරණ නියෝගය දීර්ඝ කෙරේ

බැක්ටීරියා ඇතුළු අහිතකර ජීවීන් අඩංගු පොහොර තොගයක් මෙරටට ගෙන ආ බව කියන චීන සමාගමට සහ එහි දේශීය නියෝජිතවරයාට මුදල් ගෙවීම වළක්වාලමින් මහජන බැංකුව වෙත පනවා ඇති වාරණ නියෝගය නොවැම්බර් මස…

Continue Reading

චීන කාබනික පොහොර සමාගමට එරෙහිව තවත් වාරණ නියෝගයක්

සී/ස ලංකා පොහොර සමාගම විසින් චින්දාඕ චීන සමාගමට, එහි දේශීය නියෝජිතයාට සහ මහජන බැංකුවට එරෙහිව කොළඹ වාණිජ අධිකරණයෙන් අද (26) දින තවත් වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින්…

Continue Reading

මට අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීමයි. – ජනපති.

තමාට අවශ්‍ය ඡන්දය නොව ජනතාවට නිවැරදි දේ කිරීම බවත් නිවැරදි දේ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා දෙස පමණක් බැලීමට සූදානම් බවත් ජනාධිපතිවරයා පවසනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව…

Continue Reading

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනයට අනුමැතිය හිමිවේ.

නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසුවේ හෙක්ටයාර් 900,000කට අවශ්‍ය එම දියර පොහොර ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවයි. මේ අතර,…

Continue Reading

කෘෂි බීජ ආනයනය නවැත්වීමේ සූදානමක්

දෙමුහුන් බීජ නිෂ්පාදනය පිළිබඳ පර්යේෂණ කඩිනමින් නිම කර පෞද්ගලික අංශයත් සම්බන්ධ කරගෙන මෙරටට අවශ්‍ය සියලු බීජ මෙරටේ නිෂ්පාදනය කර ගැනීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස්…

Continue Reading

චීනයෙන් කාබනික පොහොර ආනයනය කිරීම නැවතේ

මෙවර මහ කන්නය සඳහා ආනයනය කිරීමට නියමිත තිබූ නයිට්‍රජන් කාබනික පොහොර, චීන සමාගමෙන් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා. චීනයේ පොහොර නිෂ්පාදන සමාගම එවා ඇති සාම්පල්…

Continue Reading