මෙරට ආර්ථිකයේ පරිවර්ථනයක් සිදුකරනවා.සජිත් කියයි

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ මෙරට ආර්ථිකයේ පරිවර්ථනයක් සිදුකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඉදිරිපත්වී සිටින අපේක්ෂකයින්ගේ ජන හමුවක් මරදාන සුදුවැල්ල ප්‍රදේශයේදී පැවැත්විය.

එහිදි අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ සිය ජයග්‍රහනයෙන් පසුව ජනතාවට ආර්ථික පැකේජයක් ලබා දෙන බවය.