මං ගියොත් මාවත් අයින් කරන්න -රනිල් කියයි

තමා වුවද, එක්සත් ජාතික පක්ෂය හැර ගියහොත් පක්ෂයෙන් ඉවත් කළ යුතුයයි රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඊයේ (3) කොළඹ පැවති ජනහමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.