විදෙස් වෛද්‍ය උපාධි ලබා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අවශ්‍ය උසස්පෙළ අවම සුදුසුකම් බලාත්මක කෙරේ.

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය පවත්වාගෙන යාම පිළිබඳ ගැසට් නියෝග සහ සංශෝධන බලාත්මක කරමින් නිර්මිත, අවම සුදුසුකම් රහිතව විදේශ විශ්ව විද්‍යාලවලින් වෛද්‍ය උපාධිය හදාරා වෛද්‍යවරයෙකු ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීමට…

Continue Reading

පිළියන්දල පොලිස් වසම යළි හුදකලා කිරීමට අවශ්‍ය දැයි තීරණයට තාක්ෂණික කමිටුවක්

ආන්දෝලනයකට ලක්වී ඇති පිළියන්දල පොලිස් වසම යළි හුදකලා කිරීමට අවශ්‍ය දැයි තීරණය කිරීම සඳහා, අදාළ ප්‍රදේශයේ තත්ත්වය පිළිබඳ ඇගයීමට සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂ තාක්ෂණික කමිටුවක් අද එම ප්‍රදේශයට පිටත් කර යැවූ…

Continue Reading

දැඩි සෞඛ්‍ය කොන්දේසි මත වසා දැමුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය නැවත විවෘතවේ.

පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 48 දෙනකු හඳුනා ගැනීමත් සමග වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා අප්‍රේල් මස 25 වනදා වසා දැමුණු දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය, දැඩි සෞඛ්‍ය කොන්දේසි මත අද (මැයි 05 වන…

Continue Reading

මැයි 04 – ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහලට. දිනය අවසන්වන විට 1860 ක්

මැයි මස 04 වන දිනය අවසන්වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ් ආසාදිතයින් 1860 ක් වාර්තා වී ඇත. දිනයේ මුල් වටයේදී 1150 සහ අනතුරුව වාර්තා වූ 710 එකතුව, මෙම 1860 සංඛ්‍යාව…

Continue Reading

2020 උසස් පෙළ ප්‍රතිඵල නිකුත්වේ. 64% කට විශ්වවිද්‍යාල වරම්!

පසුගිය ඔක්තෝම්බර් මස අයදුම්කරුවන් 301,117 වෙනුවෙන් පැවත්වූ 2020 අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල, අද අන්තර්ජාලය හරහා නිකුත් කර ඇත. මෙම ප්‍රතිඵලවලට අනුව අයදුම්කරුවන් 194,297 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා…

Continue Reading

ඉන්දියාව තුළ ව්‍යාප්තවන කොවිඞ් ව්‍යසනය මැද IPL තරගාවලිය අත්හිටුවීමට පියවර

ඉන්දීය ජනජීවිතයට විශාල බලපෑමක් ඇති කරමින් ව්‍යාප්තවන ‘කොවිඩ් 19’ වසංගතය මධ්‍යයේ අයි.පී.එල්. (IPL) තරගාවලිය පැවැත්වෙමින් තිබූ අතර තරගාවලියට සහභාගි වෙමින් සිටි ක්‍රීඩකයන් කීපදෙනකු පසුගිය දින කීපයක් තුළ කොවිඩ් ආසාදිතයන් ලෙස…

Continue Reading

විභාග කාල වකවානු සංශෝධනයට, සාපෙළ අගෝස්තු මාසයේදී හා උපෙළ දෙසැම්බර් මාසයේදී

අ‍.පො.ස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග පැවැත්වෙන කාල වකවානු සංශෝධනය කිරීමටත්, රාජ්‍ය විශ්ව විද්‍යාල සඳහා සිසුන් තෝරාගැනීමට ගතවන කාලය අවම කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව වාර්තාවේ. ඒ…

Continue Reading

විධිමත් Online ක්‍රම මගින් පාසල් අධ්‍යාපනය දිගටම

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ඡි.එල් පිරිස් මහාතා Zoom තාක්ශනය ඔස්සේ පැවති මාධ්‍ය සාකචිජාවේදි පාසල් වල මාර්ගගත (Online) අධ්‍යාපනය විධිමත් කිරිම ගැන පුළුල් ලෙස අදාළ පාර්ශව සමග සාකචිජා කර ඇති බව වාර්තාවේ.…

Continue Reading

හුදෙකලා කළ සමස්ත ප්‍රදේශ.

දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට තීරණය කර ඇත. පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණය ගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර…

Continue Reading

කොවිඩ් එන්නත් 15000ක් අද දිවයිනට

රුසියානු ස්පුට්නික් කොවිඩ් -19 මර්දන එන්නත් මෙරටට ලැබීමේ පළමු පියවර ලෙස එහි මාත්‍රා 15,000ක් අද රාත්‍රියේ මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

Continue Reading
Close Menu