මාත්‍රා තුනකින් යුත් කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නතක් ඉන්දියාවෙන්

නව මාදිලියේ මාත්‍රා තුනකින් යුත්, කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නතක් සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබෙනවා. මෙම එන්නත කොවිඩ්-19 වෛරසයට එරෙහිව නිපදවා ඇති පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත යැයි පැවසෙනවා. ඩී.එන්.ඒ.…

Continue Reading

මානව හිමිකම් හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ලක් රජයෙන් ස්ථාවරය NGO හමුවේ පැහැදිලි කෙරේ

ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය තුල පැන නැගී ඇති මානව හිමිකම් ගැටලු හා ජාතීන් අතර සංහිදියාව පිළිබද ගැටලු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය විවෘතව හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු කරන බව විදේශ අමාත්‍ය…

Continue Reading

මෙරට පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මියයාම පිළිබඳ ජගත් මානව හිමිකම් කවුන්සිලයේ අවධානයට

ශ්‍රී ලංකාවේ පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මියයාම පිළිබඳ කඩිනම් ස්වාධීන පරීක්ෂණයක් සිදුකළ යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බැෂෙලේ මහත්මිය ප්‍රකාශ කරනවා. පොලිසිය හා අපරාධ කල්ලි…

Continue Reading

ඉන්දියාව තුළ ව්‍යාප්තවන කොවිඞ් ව්‍යසනය මැද IPL තරගාවලිය අත්හිටුවීමට පියවර

ඉන්දීය ජනජීවිතයට විශාල බලපෑමක් ඇති කරමින් ව්‍යාප්තවන ‘කොවිඩ් 19’ වසංගතය මධ්‍යයේ අයි.පී.එල්. (IPL) තරගාවලිය පැවැත්වෙමින් තිබූ අතර තරගාවලියට සහභාගි වෙමින් සිටි ක්‍රීඩකයන් කීපදෙනකු පසුගිය දින කීපයක් තුළ කොවිඩ් ආසාදිතයන් ලෙස…

Continue Reading

ලෝකයේ කොවිඩ් මරණ මිලියන තුන පනී

ගෝලීය කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව මිලියන 03 ඉක්මවා ගොස් තිබේ(3,000,269) ලෝකයේ බොහෝ රටවල මේවනවිට කොවිඩ් මරණ ප්‍රමාණය වැඩි වෙමින් පවතී. ගතවූ පැය 24 තුළ බ්‍රසීලයෙන් මරණ 3,774ක් සහ ඉන්දියාවෙන් 1183ක්…

Continue Reading

අදත් තද වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද සවස් කාලයෙන් පසු තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.…

Continue Reading

හමුදාව මියන්මාරයේ බලය අල්ලයි.

මියන්මාර නායිකා අවුන් සාන් සුකී ඇතුළු මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ හෙවත් පාලක පක්ෂයේ ඉහළ නිලධාරීන් පිරිසක් එරට හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම පිරිස…

Continue Reading

බයිඩ්න්ගේ ජයග්‍රහණය තහවරුයි.

අමෙරිකානු කැපිටල් ගොඩනැගිල්ලට ට්‍රම්ප් ආධාරකරුවන් කඩාවැදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයෙන් පසු කොංග්‍රස් මණ්ඩලය ජෝ බයිඩ්න්ගේ ජනාධිපතිවරණ ජයග්‍රහණය තහවුරු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Continue Reading

ඉන්දීය විදේශ ආමාත්‍යවරයා සහ ජනපති අතර හමුවක්.

දිවයිනට පැමිණි ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවෙයි

Continue Reading

බයිඩන් ජය ගනී.

අමෙරිකාවේ 46වැනි ජනාධිපතිවරයා ලෙස ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් තේරී පත්වී ඇත. විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ බයිඩන් පෙන්සිල්වේනියා ප්‍රාන්තය ජයගැනීමත් සමග ජයග්‍රහණයට අවශ්‍ය "ජන්ද  270 ඉක්මවා ගොස් ඇති බවය. ඔහු…

Continue Reading