රනිල් වික්‍රමසිංහ මහතා නැවතත් පාර්ලිමේන්තුවට

එක්සත් ජාතික පක්ෂයේ පුරප්පාඩුවී පවතින එකම පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා එම පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කඩිනමින් පත්විය යුතු යැයි, මැයි මස 31 දා පැවති එක්සත් ජාතික…

Continue Reading

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) 54 වන වාර්ෂික මහා සභා රැස්වීම, මැයි මස 05 වනදා පස්වරුවේ මාර්ගගත ක්‍රමයට පවත්වන ලදී. එහි දී 2021/2022 වර්ෂය සඳහා ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ මුලසුනට අග්‍රාමාත්‍ය…

Continue Reading

නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි පත්කිරීමට එම පක්ෂයේ විධායක සභාව තීරණය කර තිබේ. එමෙන්ම පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස රාජ්‍ය අමාත්‍ය, දයාසිරි ජයසේකර මහතා…

Continue Reading

විමල් සහ ජනපති අතර අද හමුවක්

පසුගිය දා අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ රැස්වීමකට එක් වු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (19) සවස 3ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට නියමිතව තිබේ. පසුගිය පෙබරවාරි…

Continue Reading

චමල්ට නව අමාත්‍යාංශයක්

රාජ්‍ය ආරක්ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස චමල් රාජපක්ෂ මහතා  ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.මෙතෙක් පැවති රාජ්‍ය ආරක්ෂක,…

Continue Reading

රන්ජන්ගේ මන්ත්‍රීධුරය ගැන නියෝගයක්.

රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාර්තු 16 දක්වා කිසිදු පියවරක් නොගන්නැයි, අභියාචනාධිකරණය විසින්  පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළිත් නියෝග කර ඇත.රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබු රීට්…

Continue Reading

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවේ.ජනපති කියයි.

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. "ඊළග ජනාධිපතිවරණයට තවත් වසර හතරකට ආසන්න කාලයක් තිබෙනවා. ගමට යන්නේ බලයේ…

Continue Reading

පාස්කුදා ප්‍රහාරයේ වාර්තාව ජනපති අතට.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට භාර දී තිබේ.

Continue Reading

අර්ජුන නවීන් එපාපයේ තනතුරු එපා කියයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා එක්සත්  ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරය තමන් භාර නොගන්නා බව  පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත ඊයේ (27) ලිඛිතව දැනුම් දී ඇත. රටේ යහපත්…

Continue Reading

සමගියේ නව නිළධාරීන් පත් කරයි.පාඨලීට තනතුරු නෑ.

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) රැස්ව ඇති අතර, එහිදී පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සිදුකර ඇත. පක්ෂ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා දරන අතර, මහලේකම්…

Continue Reading