ගුරු විදුහල්පති වැඩවර්ජනයට පිළිගත හැකි විසඳුම් ලැබෙන තුරු විභාග අයදුම්පත් යොමුකිරීම ඇනහිටී

ගුරු විදුහල්පති වැඩවර්ජනයට පිළිගත හැකි විසඳුම් ලැබෙන තුරු 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ සහ උසස් පෙළ විභාගයේ අයදුම්පත් දැමීම සිදුනොකරන බව ගුරු විදුහල්පති ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ…

Continue Reading

සා.පෙළ ප්‍රතිඵල දින කිහිපයකින් නිකුත් කිරීම ගැන තීරණයක්

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2020 විභහග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් දින කීපයක් ඇතුළත තීරණයක් ගන්නා බව අධ්‍යපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමට…

Continue Reading

සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් වහාම පාසල් විවෘත කිරීමට සූදානම්

දරුවන්ට අධ්‍යාපනය ලැබීමට තරම් සුදුසු වටපිටාවක් නිර්මාණය වී ඇති බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කරන්නේ නම් වහාම පාසල් විවෘත කිරීමට අමාත්‍යංශය සූදානම් බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.…

Continue Reading

ඉල්ලීම් නිසි පරිදි දිනාගන්නා තුරු ගුරු විදුහල්පති වැටුප් විෂමතා අරගලය දිගටම

සිය අරගලය නවතා දැමීම සදහා විවිධ පාර්ශව සමාජ මාධ්‍යයේ ගෙනයන විරෝධතා ඉදිරියේ කිසිදු පියවරක් පසුපසට නොගන්නා බවද සිය ඉල්ලීම් නිසි පරිදි දිනාගන්නා තුරු අරගලය කිසිසේත් අත්නොහරින බව ලංකා ගුරුසේවා සංගමය…

Continue Reading

රජය ලබාදුන් විසඳුම් පිළිගන්නැයි ගුරුවරුන්ගෙන් ඉල්ලීමක්

විදුහල්පති සේවයේ වැටුප් සියයට 25කින් ද, ගුරු සේවයේ වැටුප් සියයට 13කින් ද ඉහළ දැමීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බැවින් ඒ පිළිබදව අවධානය යොමු කොට දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට…

Continue Reading

ගුරු විදුහල්පති වැටුප් විෂමතා අයවැයෙන් විසඳන තුරු රුපියල් 5,000ක මාසික දීමනාවක්

ගුරු විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ ඇමති අනුකමිටු වාර්තාව පිළිගත් කැබිනට් මණ්ඩලය එම යෝජනා අයවැය ලේඛනයට ඇතුළත් කරන තෙක් ,ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට රුපියල් 5,000ක මාසික දීමනාවක් ගෙවීමට යෝජනා…

Continue Reading

ගුරු-විදුහල්පති වැටුප් විෂමතා පිළිබඳ අමාත්‍ය අනුකමිටු යෝජනාවට විසඳුම්?

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය අගෝස්තු 30 වනදා ලබාදීමට නියමිතව තිබෙන බව වාර්තා වෙනවා මීට අදාළ අමාත්‍ය අනුකමිටු යෝජනාව පසුගිය සතියේ කැබිනට් මණ්ඩලය වෙත යොමුකෙරුණ…

Continue Reading

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට කැබිනට් මණ්ඩල තීන්දුව එළැඹෙන සතියේ

ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට කැබිනට් මණ්ඩල තීන්දුව එළැඹෙන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමෙන් අනතුරුව දැනුම්දෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසනවා. කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැයකට ආසන්න…

Continue Reading

ගුරු වැටුප් පිළිබඳ අමාත්‍ය අනු කමිටු වාර්තාව කැබිනට් මණ්ඩලයට

ගුරු වැටුප් පිළිබඳ අමාත්‍ය අනු කමිටු වාර්තාව මුදල් අමාත්‍යාංශයේ හා මහා භාණ්ඩාගාරයේ නිර්දේශ මත අගෝස්තු 23 වන දිනයේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව පරිසර ඇමති මහින්ද අමරවීර පවසනවා. ගුරු වැටුප්…

Continue Reading

විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු ඇරඹීමට පෙර අවසන් වසරේ සිසුන්ට මුලින්ම කොවිඩ් එන්නත

මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිය අවසන් වසරේ අධ්‍යාපනය ලබන සිසුන් 25,000කට මුලින් ම කොවිඩ්-19 ප්‍රතිශක්තිකරණ එන්නත ලබාදෙන ලෙස සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය…

Continue Reading