ශ්‍රී ලංකාවේ සිට පැමිණෙන අයට ජපානය පැන වූ සංචාරක තහනම ඉවතට

කොරෝනා ව්‍යසනය හමුවේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට ජපානය පියවර ගෙන තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාවේ සිට පැමි‍ණෙන සංචාරකයින්ට ජපානයට ඇතුළුවීම තහනම් කර තිබුණා.…

Continue Reading

විදේශයන්හි සිට පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට සීමා නෑ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් යළි මෙරටට පැමිණීමේදී පෞද්ගලික පරිභෝජනය සදහා රැගෙන එන භාණ්ඩවලට කිසිදු සීමා පනවා නැතැයි මුදල් අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකා මහ බැංකුව මගින් භාණ්ඩ වර්ග 623 ක් ආනයනය කිරීම…

Continue Reading

පුහුණුව ලබන උපාධිධාරීන් මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියාවලට

උපාධිධාරීන්ට රජයේ රැකියා ලබාදීමේ වැඩපිළිවෙල යටතේ බඳවාගෙන දැනට පුහුණුව ලබමින් සිටින උපාධිධාරීන් 53,000 ක පිරිස මාස තුනක් ඇතුළත රාජ්‍ය ආයතනවල රැකියා සඳහා අනුයුක්ත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස්…

Continue Reading

ලබන සතියේ සිට ක්‍රමානුකූලව රට විවෘත කිරීමට පියවර ගැනෙන ලකුණු

ලබන සතියේ සිට ක්‍රමානුකූලව රට විවෘත කිරීමට රජය කටයුතු කරනු ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසනවා. සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි ඇය…

Continue Reading

මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා අත්පත් කරගැනීමට උපදෙස්

මහා පරිමාණ වී මෝල් හිමියන්ගේ ගබඩා අත්පත් කරගෙන එහි ඇති සහල් හා වී තොග වෙළෙඳපොළට මුදාහැරීමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට උපදෙස් ලබාදී තිබෙනවා. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්…

Continue Reading

ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් 1% ක නාමික බද්දකට යටත්ව අනාවරණය කිරීමට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආදායම් උපයන ලද මාර්ග අනාවරණය කළ නොහැකි මුදල් පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වී තිබෙනවා. පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සඳහා පක්ෂව ඡන්ද 134 ක් ලැබුණු…

Continue Reading

ආහාර හිඟයක් ඇති වේයැයි බිය නොවන්න – රජයෙන් ඉල්ලීමක්

රට තුළ සහල් සහ සීනි ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිඟයක් පවතින බවට පැතිර යන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නොමැති බව රජය පවසනවා. ජනතා ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් ආහාර ද්‍රව්‍ය තොග රජය සතුව…

Continue Reading

ඩොලරයේ වටිනාකම පෞද්ගලික බැංකු රුපියල් 226 ක් ලෙස වාර්තා කරයි

ඇමරිකා එක්සත් ජනපද ඩොලරයක සැබෑ රුපියල් වටිනාකම මේ වන විට ආන්දෝලනයට තුඩු දෙන කරුණක් වී තිබෙන බව වාර්තා වෙනවා. අහෝස්තු 31 දින ඩොලරයේ විකුණුම් මිල ශ්‍රී ලංකා මහ බැංකුව අනුව…

Continue Reading

සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි තොගය රජයේ බාරයට

බස්නාහිර පළාතේ ගබඩා පහක සඟවා තිබී සොයා ගනු ලැබූ සීනි මෙට්‍රික් ටොන් 83,000 ක් පමණ රජයේ බාරයට ගත් බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්.ඩී.එස් .පී නිවුන්හැල්ල මහතා…

Continue Reading

ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම CCC+ මට්ටමේ සිට CCC- දක්වා පහළට

ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන Standard & Poor's ආයතනය ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීමේ ඉදිරි දැක්ම CCC+ මට්ටමේ සිට CCC- දක්වා පහළ දමා තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ සංචිත…

Continue Reading