COVID 19 ආසාදිතයින් සංඛ්‍යාව 592ක් දක්වා ඉහළට

තවත් ආසාදිතයින් සිව් දෙනෙකු වාර්තා වීමත් සමඟ මෙරට තුල සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 592ක් දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම , COVID 19 වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ තතවත් රෝගීන් අට දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇත.

ඒ අනුව වෛරසය ආසාදනය වී සිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය සංඛ්‍යාව 134ක්.