කැපිටල් මහරාජා සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා අභාවප්‍රාප්ත වෙයි

කොවිඩ් 19 වැළදී ප්‍රතිකාර ලබමින් සිටියදී කැපිටල් මහාරාජා සමූහයේ සභාපති ආර්. රාජමහේන්ද්‍රන් මහතා (කිලී මහාරාජා නමින් ප්‍රකට ) කොළඹ, පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ජුලි 25 වනදා අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට 79 වන වියෙහි පසුවූ ඒ මහතා පසුගිය දිනවල කොවිඩ් 19 වෛසය වැළඳීම නිසා දැඩි අසාධ්‍ය තත්ත්වයේ රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි බවයි වාර්තා වුනා.

ශ්‍රී ලංකාවේ විද්‍යුත් මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් ප්‍රමුඛ මෙහෙවරක් ඉටු කළ රාජා මහේන්ද්‍රන් මහතාගේ අභාවය පිලිබඳ අපගේ සාතිශය සංවේගය