සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 839 දක්වා ඉහළට යයි.

කොව්ඩ්-19 ආසාදිතයින් තිදෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව යාම සමඟ
සුවය ලැබු සමස්ත රෝගින් ගණන 839 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1749කි.

තවත් රෝගීන් 899 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතර මේ වන විට කොඩ්ඩ්-19 හේතුවෙන් ශ්‍රී ලංකාවේ මරණ 11ක් වාර්තා වී ඇත.