සාපෙළ මාර්තු 01 දා ඇරඹෙයි.

කල් දමා තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 01 සිට 11වනදා දක්වා පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසයි.

බත්තරමුල්ල නෙළුම් මාවතේ අද (07) පැවැති මාධ්‍ය හමුවකදී අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සදහන් කළේය