සහජීවනය වෙනුවෙන් සජිත්ට ඡන්දය දෙන්න.රිෂාඩ් බදියුදීන් කියයි.

රට වෙනුවෙන් හා සහජීවනය වෙනුවෙන් මුස්ලිම් ජනතාව ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතාට මෙවර ද සිය ඡන්දය ලබා දෙන බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජය තහවුරු කිරීම සඳහා කලුතර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියාසිටියේය.