සමස්ත කොවිඩ් ආසාදිතයින් 47000 පනී.

තවත් කොවිඩ් ආසාදිතයින් 251ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව, මේ දක්වා මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 47,031කි.