සජිත් ජනාධිපති කරන්නෙ 6G ඩිජිටල් සමාජයකට යන්න.රනිල් කියයි.

6G ඩිජිටල් සමාජයකට ගමන් කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමිනි.

එහිදී වික්‍රමසිංහ මහතා පැවසුවේ
අද තියෙන 4G සමාජය වෙනුවට අපි දැන් 5G සමාජයකට යන බවත් සජිත් ප්‍රේමදාස ජනාධිපති කරන්න කියන්නේ 6G ඩිජිටල් සමාජයකට යන්න බවත්‍ ය.

ඩේටා නිදහස දෙන්න මුළු රටටම ෆයිබර් ඔප්ටික්ස් යටිතල පහසුකම ලබා දී මිල අඩු කරන්න දැන්මම ක්‍රියා කරන බව පැවසූ ඒ මහතා
වයි ෆයි ලබලා දෙන්න ප්‍රමාද වූ හේතුව ඒ බව කියා සිටියේය.