වේග පන්දු යැවීමේ පුහු­ණුකරු තනතුරට වාස්.

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යැවීමේ පුහුණුකරු ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.