විවාහ රූ රැජිණ කිරුළ ශ්‍රි ලංකාවට.

ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි වසර තිස් පහකට පසු ලෝක විවාහක රූ රැජින කිරුළ දිනාගැනීමට අද සමත් වි තිබේ.ඒ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදීය.

මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.