රිෂාඩ් සහ සොයුරා අත්අඩංගුවට


පාස්කු දින ප්‍රහාරය එල්ලකළ බෝම්බකරුවන්ට ආධාර හා අනුබල දීමේ චෝදනාව මත පා.ම රිෂාඩ් බදුයිදීන් සහ ඔහුගේ සොහොයුරා අත්අඩංගුවටගෙන ඇත.මේවන විට ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බවපොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.