රාජිත අත්අඩංගුවට

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නාරහේන්පිට පිහිටි ලංකා පෞද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු ලබා සිටි රාජිත සේනාරත්න මහතා දින කිහිපයකට පසු ඊයේ රාත්‍රී ප්‍රතිකාර ලබා ගැනීම සඳහා එම පෞද්ගලික රෝහලට ඇතුළත් කර තිබුණි.