රට කඩන්න ඉඩ දෙන්නේ නෑ.අග්‍රාමාත්‍යවරයා කියයි.

වසර 30ක් පැවති යුද්ධය වසර දෙකහාමාරක් වැනි කෙටි කාලයකින් අවසන් කිරීමට හැකි වු බවත් එම නිසා නැවතත් රට දෙකඩ කිරීමට කිසිසේත් ඉඩ නොදෙන බවත් අග්‍රාමාත්‍යවරයා පවසයි
මහ මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජය තහවුරු කිරීම වෙනුවෙන්මහනුවර පූජාපිටිය, මාරතුගොඩ ප්‍රදේශයේදී ඊයේ (21) පැවැත්වුණු ජන හමුවක් අමතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.