මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 823 ක් දක්වා ඉහළට

ඊයේ(07) මධ්‍යම රාත්‍රිය වන විට තවත් කොරෝනා ආසාදිතයින් 18 දෙනෙක් වාර්තා වු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ  අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 823 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ පමණක් මෙරටින් කොරෝනා ආසාදිතයින් 26 දෙනෙක් වාර්තා වී ඇත.