මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද වෛරසය ආසාධනය වේ.

කොවිඩ් 19 වෛරසය ආසාදනයෙන් ඊයේ (01) මියගිය පුද්ගලයාගේ බෑණාට සහ මුණුපුරාටද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

ඒ අනුව සමස්ත රෝගීන් සංඛ්‍යාව 150දක්වා ඉහළගොස් තිබේ.