මිනුවන්ගොඩ පොකුරෙන් තවත් රෝගීහු 60ක්.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් තවත් ආසාදිතයින් 60 දෙනෙකු හදුනාගෙන තිබේ.ඉන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින් සහ 12 දෙනෙකු ඇගලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ ආශ්‍රිතයින් බව යුධ හමුදාපතිවරයා පවසයි.