බොරිස් ජොන්සන්ට ජනපති සුබ පතයි.

මහා බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය ජයගත් කොන්සර්වටිව් පක්ෂ නායක බොරිස් ජොන්සන් මහතාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුභ පැතුම් පිරිනමා තිබේ.

මෙම ජයග්‍රහණයෙන් තවදූරටත් තහවුරු කරන්නෙ දේශීයත්වය මත පදනම් වු පාලනයක් කෙරෙහි ලෝකයේ ඇති නව නැඹුරුතාවය බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදී සදහන් කර ඇත.