බුද්ධි අංශ ආරක්ෂා කිරීමට නව නීති ගේනවා.ගෝඨාභය කියයි.

බුද්ධි අංශ ආරක්ෂා කිරීමට නව නීති ගෙන එමින් ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා ආරක්ෂක අංශ වෙත යළි බලය පවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ හලාවත පැවති ජනරැලියක් අමතමිනි.