පොළොන්නරුව ගල්ලෑල්ලේ සිටි කොවිඩ් ආසාදිතයින් පහක් පළායයි.

පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිරෝධායනයට ලක්වෙමින් සිටි කොවිඩ් -19 ආසාදිත බන්ධනාගාර රැඳවූවන් පස් දෙනෙකු අද අලුයම ඉන් පලා ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.