නිරෝධායන නීති කැඩූ 35ක් දැලේ.

ගත වූ පැය 24 තුළ මුඛ ආවරණ නොපැළදීම හා සමාජ  දුරස්ථභාවය ආරක්ෂා නොකළ 35 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවේදනය කරයි

පසුගිය ඔක්තෝම්බර් 30 වන දා සි මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කළ 1740 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වෙයි

අද දිනයේ ද කොළඹින් පිට වන ස්ථානය 11 ක රැපිඩ් ඇනිටිජන් පරීක්ෂණ සිදු කිරීමට සැලසුම් කොට තිබේ.