තිරිඟු පිටි අඩුවන ලකුණු

තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

අද(12) කොළඹ පැවැත් වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසීය.