තවත් 190කට කොරෝනා

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ පරීක්ෂණවලින් අනතුරුව තවත් පුද්ගලයින් 190කට කොරෝනා වෛරස ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් සංඛ්‍යාව 1,022ක දක්වා ඉහළයනු ඇත.