තවත් රෝගියකු වාර්තා වේ.

අද(03) සවස කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙක් හඳුනා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබී තිබේ.

ඒ අනුව මෙරටින් හඳුනා ගත් නව කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 152 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.