තවත් ප්‍රදේශ තුනකට ඇඳිරිනීතිය

පානදුර, මොරටුව සහ හෝමාගම යන පොලිස් බලප්‍රදේශ තුනට  නිරෝධායන ඇඳිරිනීතිය වහාම ක්‍රියාත්මක වන පරිදි පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි