තවත් කොවිඩ් 19 ආසාදිතයින් 326ක් හඳුනාගනී

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 326 දෙනෙකු අද (07) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි

එම ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 172ක් සහ බන්ධනාගාර කොවිඩ් පොකුරේ ආසාදිතයින් 154ක් වශයෙන් හඳුනාගෙන ඇත