තවත් කොරෝනා ආසාදිතයකු මරණයට පත්වේ.

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් වී ප‍්‍රතිකාර ලැබූ තවත් ශ‍්‍රී ලාංකිකයෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වේ.

මෙසේ මරණයට පත්වී ඇත්තේ 72 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.මේ වාර්තාවන්නේ මෙරට තුන්වන කොරෝනා මරණයයි.