ගෝඨාභයට දරුණු මඩ ප්‍රහාරයක් එල්ල කිරීමේ සැලසුමක්.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි සතියේ 14 සහ 15 දෙදින සමාජ ජාලා ඔස්සේ මඩ ව්‍යාපාරයක් දියත් කිරිමට නියමිත බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

රත්මලානේ පැවති ජනහමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.