කොවිඩ් සුවය ලැබූ පුද්ගලයන් 672ක්


කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් 672 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට තුළ සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 76,514 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරයි.

Close Menu