කොවිඩ් රෝගීන් 963කට සුවයි.

කොවිඩ් -19 ආසාදිතව සිටි තවත් පුද්ගලයින් 963 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ  වයිරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 55,398ක් දක්වා ඉහළට ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රකාශ කරයි.