කොවිඩ් රෝගීන් 537ක් සුවය ලබති.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ තවත් 537 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට මෙරටදී සුවය ලැබූ කොවිඩ් රෝගීන් සමස්ත සංඛ්‍යාව 7723ක් බවය.