කොවිඩ් රෝගීන් 49200 පසු කරයි.

අද (12) දිනය තුළ කොරෝනා ආසාදිතයින් 310ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන‍49,259ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට සුවය ලැබු සමස්තය 42,621ක් වන අතර, කොවිඩ් මරණ 240ක් වාර්තා වී ඇත.