කොවිඩ් ආසාදිත මරණ ගණන 48 දක්වා ඉහළට.

කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි අයෙකු සහ මීගොඩ පදිංචි 45 හැවිරිදි අයෙකු කොවිඩ් ආසාදිතව මියයාමත් සමඟ මෙරට කොවිඩ්-19 ආසාදිත මරණ සංඛ්‍යාව 48 ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.