කොවිඩ් ආසාදිතයින් 595කට සුවයි.

කොවිඩ් -19 ආසාදිතව සිටි මෙරට තවත් පුද්ගලයින් 595 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාම සමඟ  වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සංඛ්‍යාව 8,880 දක්වා ඉහළට ගොස් ඇති බව  සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.