කොරෝනා රෝගීන් ගණන 755ක් දක්වා ඉහලට
අද(04) උදෑසන 8.30 වන විට තවත් කොරෝනා ආසාදිතයින් සිව්දෙනෙක් වාර්තා වූ බව ත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය.
ඒ අනුව සමස්ත ආසාදිතයින් ගණන 755 ක් දක්වා වැඩි වී ඇත.
මේ අතර සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 194 කි. කෙසේ වෙතත් මේ වන විට පුද්ගලයින් 553 ක් විවිධ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටියි.