කොරෝනා ආසාදිත ගනණ 936

අද (16) පස්වරු 04.00 වන විට කොරෝනා ආසාදිත එක් අයකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 936 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර අද දිනය තුළ කොවිඩ් නයින්ටීන් වෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයින් 43 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.