කොරෝනා ආසාදිතයින්ගේ සං‍ඛ්‍යාව 879 දක්වා ඉහළට

අද දිනය තුළ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 10 දෙනෙකු වාර්තා වී ඇත.ඒ සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සං‍ඛ්‍යාව 879 දක්වා ඉහළ ගොස් තිබේ.

අද වාර්තාවූ රෝගීන් 9 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් වන අතර ඉතිරි පුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් වාර්තා වී ඇත.