කුඩු අංජුගේ ගෝලයෙක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන රත්මලානේ ‘කුඩු අංජු‘ නැමැත්තාගේ සහායකයෙකු හෙරොයින් ග්‍රෑම් 21.5ක් සමග රත්මලාන දුම්රියපළ අසලදී අත්අඩංගුව පත්ව ඇත.