එජාපයේ නායකත්වය භාරගන්න සූදානම් – රුවන් කියයි.

එක්සත් ජාතික පක්ෂ නායකත්වය භාරගැනිමට තමා සූදානම් බව එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ, එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර, නැගෙනහිර ආසනයේ මැතිවරණ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (29) එක්වෙමිනි.

මේ අතර තවත් කණ්ඩායමක් කරු ජයසූරිය මහතා එ.ජා.ප යේ නායකත්වයට පත් කිරීමට සැරසෙමින් සිටිති.