උතුර නැගෙනහිර සංවර්ධනයට ජාත්‍යන්තර ආධාර ගේනවා.සජිත් කියයි

උතුරු සහ නැගෙනහිර පළාත් සංවර්ධනය වෙනුවෙන් විශේෂ ජාත්‍යන්තර ආධාර සමුළු දෙකක් පැවැත්වීමට තමා කටයුතු කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මුලතිව්හි සංවිධාන කළ ජනරැලියක් අමතමිනි.