ඊයේ දිනයවනවිට කොවිඩ් එන්නත් 118767ක් ලබාදේ.

ඊයේ (02) දිනය තුළ 23,217ක්ට  “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කළේය.

ඒ අනුව ඊයේ දිනය වනවිට පුද්ගලයන්   118,767 දෙනෙකුට  එන්නත ලබාදුන් බව එම නිවේදනයේ සඳහන් වේ.