ආසාදිතයින් ගණන 1500 ඉක්මවයි

අද COVID 19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගයින් 17දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
ඒ අනුව මෙරට තුල COVID 19 ආසාදිතයිගේ ගණන 1503ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙම ආසාධිතයන් පිරිස ඩුබායි සිට පැමිණ නිරෝධායන මධ්‍යස්තානයේ සිටි පිරිසකි.